Pinwanthiye Mage Premakathawe Chords
Sangeeth Wijesuriya
Last Played 17/02/2026 16:55
Play Count 4111 Contributor: Narada Amarasinha
Play Count 4111 Contributor: Narada Amarasinha

View +10 more Sangeeth Wijesuriya Chords
Chord Diagrams for 'Pinwanthiye Mage Premakathawe' song:
Intro
-------------------------------------------------
|Bm |G |Em |Bm |
|D |A |Bm |D |
Chorus
--------------------------------------------------
D Bm
පින්වන්තියේ මාගේ ප්රේමකථාවේ
D A
ඇයි දෝ මට පෑවේ මල් මඳ හාසේ
Bm G
දෑස සලා සිත යට කොළ කථා
Bm G
රූප ශ්රියා මා සිත උමතු කරා
D A
ආදරේ පතා ඔබෙන් සිත සිතාම ආවේ සොයන්
G Bm
ජීවිතේ ගියත් ඉතින් දමලා නොයන්
G
කිසිදා දාලා නොයන්
D A
ආදරේ පතා ඔබෙන් සිත සිතාම ආවේ සොයන්
G A G Bm
ආදරේට ආදරේ සුපෙම් දෑත පාමි ආදරේ නමින්
|Bm |G |Em |Bm |
|Bm |A |Bm |
Verse 1
-----------------------------------------------------
Bm G
සඳ හා නැඟි තරුවක්ව ළඟ ඉන්න
Bm G
හිරු හා දිලි කුසුමක්ව පිබිදෙන්න
A Bm A G Bm
සිත හා බැඳි මගේ ලෝකේ මට ලංව සැමදාම සනසන් ලඳේ
G A
පින්බර සුදු ලඳුනේ නෑ මා හඬවන්නේ
F#m G Bm D
නංගෝ බැඳි ආදරෙන්
Verse 2
-----------------------------------------------------
Bm G
නොඉඳුල් මලේ සුවඳක්ව රෑ එන්න
Bm G
කිඳුරඟන අඟනක්ය ලොව ඉන්න
A Bm A
මනරංජන මනමාල සිත ලංව
G Bm
ඔබ හාම පැතුමන් පිරේ
G A
සුන්දර වත ලංවී ඒ හා නැලවෙන්නේ
F#m G Bm
10 More Songs by Sangeeth Wijesuriya: